2 sourcesUpdated
සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ක්‍රියාන්විතය නියත වශයෙන්ම ජයගන්නවා - ඇමති ආනන්ද විජේපාල
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ආරම්භ කොට ඇති ජාතික ක්‍රියාන්විතය නියත වශයෙන්ම ජයගන්නා බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. පොලිස් විශේෂ කාර්ය බලකායට ද ඒ වෙනුවෙන් විශාල කාර්ය භාරයක් පැවරී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.


