4 sourcesUpdated
වැඩි කළ ලාෆ්ස් ගෑස් මිල ගැන මැති සබයේදී සංවාද - සජිත් නිසා පාර්ලිමේන්තුවත් උණුසුම්
ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට යාමේදි පාර්ලිමේන්තුවේදී අද උණුසුම් තත්ත්වයක් හටගත්තා. එහිදී විපක්‍ෂ නායකවරයා අදාළ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට උත්සාහ කළේ මෙලෙසයි.
Full coverage
Neth Newsවැඩි කළ ලාෆ්ස් ගෑස් මිල ගැන මැති සබයේදී සංවාද - සජිත් නිසා පාර්ලිමේන්තුවත් උණුසුම්

ගගනLAUGFS ගෑස් මිල ඉහළ දැමීම ගැන සජිත් සහ කථානායක අතර පාර්ලිමේන්තුවේ උණුසුම් ගැටුමක් - ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කිරීමට විපක්ෂ නායකවරයා දැරූ උත්සාහයත් සමඟ සභාව ගිනියම් වෙයි

Lanka News Web සිංහලලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරලා : ඇයි අපිට ඒක ගැන ප්‍රශ්න කරන්න තහනම් ද? විපක්ෂ නායක සජිත්

Mawrata News සිංහලලොකු ගාණකින් ගෑස් මිල වැඩිකරපු එක ගැන පාර්ලිමේන්තුවේ අහන්න විපක්ෂනායකට තහනම් කරලාද? මොකද්ද මේ රීතිය? VIDEO
Neth NewsIMF අත හරිනවාද? විපක්ෂය, ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
ගගනමේ ඔබතුමිය කිස් කරන පින්තූරයකුත් තියෙනවා.. පව්නේ ඉතින් මන් අගමැතිනියට විරුද්ධව එහෙම පෙන්නන්න හොඳ නෑ - උම්මා ප්‍රශ්නෙකින් මැති සබේ ඇවිලෙයි

Summary
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ද එහිදි අදහස් පළ කළ අතර ඉන් අනතුරුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අදහස් පළ කිරීමත් සමග විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද යළි අදහස් පළ කළා. ඉන් අනතුරුව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යළිත් අදහස් පළ කළා.
More on Sajith Premadasa
Other stories that mention them, newest first.
- Nov 24, 2026Sajith calls for ‘positive alignments’ with all countries2 sources
- Nov 23, 2026Sajith says rising interest rates have exposed the ‘fantasy world’ of 2027 Budget2 sources
- Nov 22, 2026Opposition Leader questions blocking Imran Khan debate3 sources
- Nov 19, 2026Sajith urges increase field allowance to Rs. 75,0002 sources
- Nov 5, 2026Sajith meets MPs on rising cost of living3 sources
- Oct 4, 2026Sri Lanka's Opposition Leader meets ICRC2 sources