2 sourcesUpdated
ලාෆ්ස් ගෑස් සිලින්ඩරේට ලිට්රෝ ගෑස්? ගෑස් ප්රශ්ණය විසඳන්න අමාත්යවරයාගෙන් යෝජනාවක්
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන නියෝජ්ය අමාත්ය ආර්. එම්. ජයවර්ධන පවසන්නේ ලාෆ්ස් ගෑස් සමාගම විසින් මෙරට ගෑස් සැපයුම අඛණ්ඩව සිදුනොකරන්නේ නම්, පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්වීම වළක්වා ගැනීම සඳහා ලාෆ්ස් සිලින්ඩර් සඳහා ලිට්රෝ ගෑස් ලබාදීම…
Summary
අමාත්ය වසන්ත සමරසිංහගේ ප්රධානත්වයෙන් අදාළ සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සති අන්ත ජාතික පුවත්පතක් වෙත අදහස් දක්වමින් නියෝජ්ය අමාත්යවරයා සඳහන් කර ඇත. මේ අතර, පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ලිට්රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන සඳහන් කර ඇත්තේ ලාෆ්ස් හිඟය හමුවේ තමන් දෛනිකව නිකුත් කරන ගෑස් ප්රමාණය මෙට්රික් ටොන් 1,100 සිට 1,600 දක්වා ඉහළ නංවා ඇති බවයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
