Trending3 sourcesUpdated
කිසිඳු නිලධාරියෙක් ආරක්ෂා කරන්නේ නෑ,හෝමාගම තරුණයා මිය යෑම ගැන පොලිස් මාධ්ය ප්රකාශක කියයි
කිසිදු නිලධාරියෙකුට විශේෂයෙන් ආරක්ෂා කිරීම සඳහා පොලීසිය කිසිවිටෙකත් කටයුතු නොකරන බවත්, යම් නිලධාරියෙකු වැරදි නම්, අනීතික නම්, සමාජ විරෝධී නම් හෝ නීතිවිරෝධී කටයුත්තකට සම්බන්ධ වන්නේ නම්, ඔවුන්ට විරුද්ධව නීත්යානුකූලව මෙන්ම...
Summary
"රටම එකට" ජාතික මෙහෙයුමේ ප්රගතිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද (29) පැවති මාධ්ය හමුවේදී, පසුගිය දිනවල පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම සහ තුවාල ලැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් මාධ්යවේදීන් නැඟූ ප්රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
