2 sourcesUpdated
රු. මිලියන 9.4ක වියදමින් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රීඩාංගණය නවීකරණය ඇරඹෙයි
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නවීකරණ කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 9.4ක මුදලක් වැය කිරීමට නියමිතව තිබනෙවා.
Summary
සිසුන් 6500කට අධික පිරිසක් අධ්‍යාපනය ලබන මෙම විද්‍යාලයේ දැනට පවතින ක්‍රීඩාංගණය ක්‍රිකට් සහ මලල ක්‍රීඩා කටයුතු සිදුකළ හැකි අයුරින් නවීකරණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. එමෙන්ම ක්‍රීඩා තරග නැරඹීම සඳහා නැරඹුම් මැදිරියක්ද ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජනා වී තිබෙන බවයි සඳහන් මෙහිදී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කර ඇත්තේ, විද්‍යාලයේ මේස පන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය දායකත්වය…
