2 sourcesUpdated
පොළී සහනයක් සමඟින් නිවාස හා දේපළ ණය සීමාව ඉහළට!
කොළඹ LNW:මෙතෙක් රුපියල් ලක්ෂ 30ක උපරිම සීමාවකට යටත්ව පැවති නිවාස හා දේපළ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. මෙම නව සංශෝධනය යටතේ ණය ලබාගන්නා පිරිස් වෙත විශේෂ පොලී සහන ද ලබා දීමට කටයුතු කර ඇත.
What this story is about
Places

