2 sourcesUpdated
රෝහලේ ලේ හිගයක්... පරිත්‍යාග කරන්නැයි ඉල්ලයි...
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට දිනකට රුධිර ඒකක 20කට අධික ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් අතරින් බහුතරයකට රක්තහීනතාවය හෙවත් හිමොග්ලොබින් මට්ටම අඩුවීමේ තත්ත්වය පවතින බැවින් මෙම රුධිර අවශ්‍යතාව අඛණ්ඩව පවත්වාගෙන යාම අභියෝගයක් වී ඇතැයි රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වයි.එම්.එස්.එස්. යාපා මහතා පැවසීය.
Summary
සාමාන්‍යයෙන් දිනකට රුධිර ඒකක 20කට වැඩි ප්‍රමාණයක් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට අවශ්‍ය වෙනවා. ඒ නිසා මෙම වැඩසටහන සංවිධානය කරන නුවරඑළිය තරුණ මුස්ලිම් සංගමය ඇතුළු අනෙකුත් ස්වේච්ඡා සංවිධානවලින් මා ඉල්ලා සිටින්නේ වසරකට අවම වශයෙන් දෙවතාවක්වත් රුධිර පරිත්‍යාග කඳවුරු පවත්වා රෝහලේ රුධිර අවශ්‍යතාව සපුරාලීමට දායක වන ලෙසයි. ඒ වෙනුවෙන් දායක වන සියලු දෙනාගේ කැපවීම අපි ඉතා ඉහළින් අගය කරනවා."

