2 sourcesUpdated
පලාගල 'හස්ති සේනා' වැටලීමකදී වන සතුන් දඩයම් කිරීමේ උපකරණ සහ මස් තොගයක් සොයාගනී
වන සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ නීතිවිරෝධී දඩයම් ක්රියාකාරකම් මැඩපැවැත්වීමේ අරමුණින් ක්රියාත්මක වන 'හස්ති සේනා' මෙහෙයුම යටතේ කැකිරාව, පලාගල ප්රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී වන සතුන් දඩයම් කිරීම සඳහා භාවිත කරන උපකරණ රැසක් සහ දඩයම් කරන ලද සතුන්ගේ මස් තොගයක් සොයාගෙන තිබෙනවා. මෙම වැටලීමේදී එක් ස්ථානයක තිබී දඩයම් උපකරණ සමඟ මස් කිලෝග්රෑම් 1.5ක් සොයාගෙන ඇති අතර, [...]
What this story is about
Organisations

