2 sourcesUpdated
ඉන්දුනීසියානු කර්මාන්තශාලාවක හටගත් ගින්නකින් තිදෙනෙකු මිය යයි; 36ක් අතුරුදහන්!
රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ඉන්දුනීසියාවේ බන්ටන් පළාතේ පිහිටි රසකැවිලි කර්මාන්ත ශාලාවක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් අතුරුදහන් වී තිබේ.

