2 sourcesUpdated
ශ්‍රී ලංකා පොලිසිය මගින් - භාෂා තුනම ආවරණය වන පරිදි - දුරකථන අංකයට අමතරව නිල වෙබ් අඩවියක්
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන "රටම එකට" ජාතික මෙහෙයුමට සමගාමීව හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් අංකයට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා 1818.gov.lk නිල වෙබ් අඩවිය ද මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

