2 sources
පවුල් සංස්ථාව බිඳ වැටීමේ භයානක තත්ත්වයක් - කාදිනල් හිමියන්
මෙරට තුළ පවුල් සංස්ථාව බිඳ වැටෙමින් පවතින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කළුතර 117වන ලූර්දු මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යට ඊයේ (14) එක්වෙමින් කාදිනල් හිමියන් මේ බව සඳහන් කළා. අද වන විට පවුල් ජීවිතය කඩාකප්පල් වීමේ ක්‍රමවේදයක් දැකගැනීමට හැකි බව සඳහන් කළ උන්වහන්සේ, එය භයානක ලෙස මෙරට තුළත් පැතිරීගෙන යන බවයි වැඩිදුරටත් පැවසුවේ. එමෙන්ම [...]
