පුද්ගලයා
දසුන් ශානක
Dasun Shanaka · தசுன் ஷானக்க
Sri Lankan international cricketer
- සඳහන් වූ ලිපි
- 555
- පුවත්වල සිට
- ජූනි 2025
- අවසන් වරට සඳහන් වූයේ
- භාෂාව අනුව ආවරණය
- ඉංග්‍රීසි 38%
- සිංහල 55%
- දෙමළ 7%
Dasun Shanaka is an international cricketer from Sri Lanka. He has led the national Twenty20 International squad as team captain. He participates as an all-round player in major international cricket series.
විකිපීඩියාවෙන්
මැදගමගමගේ දසුන් ශානක (උපත 9 සැප්තැම්බර් 1991) යනු වෘත්තීය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සීමිත පන්දුවාර නායකයා වේ. ඔහු සාමාන්‍යයෙන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන අතර දකුණත් පිතිකරුවෙක් සහ දකුණත් මධ්‍යම වේග පන්දු යවන්නෙක් වේ.
2019 දී, ඔහු පකිස්ථානයට එරෙහිව විස්සයි 20 ජාත්‍යන්තර (T20I) කණ්ඩායමේ නායකත්වය දැරූ අතර, ශ්‍රී ලංකාව ඔහුගේ නායකත්වය යටතේ තරඟාවලිය 3-0 ක් ලෙස පකිස්ථානය සුදු කර ඇත. 2021 පෙබරවාරි මාසයේදී, ඔවුන්ගේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර, ලසිත් මාලිංග වෙනුවට ශානක විධිමත් ලෙස ශ්‍රී ලංකාවේ T20I නායකයා ලෙස පත් කරන ලදී.පුවත් සිදුවීම්
පුවත්පත් දෙකක් හෝ වැඩි ගණනක් වාර්තා කළ සිදුවීම්.
2027 IPL තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයදෙනෙකු කණ්ඩායම්වලින් නිදහස් කෙරේ
සම්පූර්ණ වාර්තාව බලන්නතුන්කොන් එක්දින ක්‍රිකට් ශූරතාව පාකිස්තානයට
සම්පූර්ණ වාර්තාව බලන්නහෙමින්, හෙමින් බෝල දැම්ම ලංකාවට, ICCය දඩ නියම කරයි
සම්පූර්ණ වාර්තාව බලන්නමන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට 5%ක දඩයක්
සම්පූර්ණ වාර්තාව බලන්නතුන්කොන් එක්දින කිරුළට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය හෙට ගඩාෆි පිටියට
සම්පූර්ණ වාර්තාව බලන්නනවතම පුවත්
දසුන් ශානක නම් කරන ලිපි, ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (20) දිනයේදී පිතිකරුවන් අතර කැපී පෙනෙමින් ප්‍රියමාල් පෙරේරා, සම්මු අශාන්, රමින්ද විජේසූරිය සහ දුල්නිත් සිගේරා ශතක වාර්තා කිරීමට සමත් වූහ. දිනයේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ පොලිස් ක්‍රීඩා සමාජයේ ප්‍රියමාල් පෙරේරා, බදුරලිය ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 228කට මුහුණ දෙමින් [...]

ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ බාල සොහොයුරා වන තිලකරත්න සම්පත්, මේජර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේදී තවත් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් නොදැවී ලකුණු 169ක් රැස් කිරීමට සමත් විය. බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමු දිනය නිමාවන විට පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු දෙකක් දැවී ලකුණු 332ක් ලබා [...]

இந்திய பிரீமியர் லீக் (ஐபிஎல்) தொடரில் 2027 பருவத்தை ஒட்டி ஒவ்வொரு அணியும் விடுவிக்க உள்ள பெயர் பட்டியலில் வேகப்பந்து வீச்சாளர் மதீஷ பதிரண மற்றும் சகலதுறை வீரர் வனிந்து ஹசரங்க உட்பட ஆறு இலங்கை வீரர்கள் இடம்பெற்றுள்ளனர். ஒவ்வொரு அணியும் தமது அணியில்
2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයදෙනෙකු ඔවුන් නියෝජනය කළ කණ්ඩායම්වලින් නිදහස් කිරීමට අදාළ කණ්ඩායම් තීරණය කර තිබෙනවා. ඒ අනුව මතීෂ පතිරණ, දිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩ
2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර ගියවර එම IPL කණ්ඩායම් නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයදෙනෙකු ඔවුන් නියෝජනය කළ කණ්ඩායම්වලින් නිදහස් කර තිබෙනවා. ඒ අනුව, දිල්ලි කැපිටල් කණ්ඩායමෙන් දුෂ්මන්ත චමීර සහ පැතුම් නිස්සංක ද, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් දිල්ෂාන් මධුශංක සහ කමිඳු මෙන්ඩිස්ව වෙන්දේසිය සඳහා නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම, කොල්කටා නයිට් [...]

2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයදෙනෙකු ඔවුන් නියෝජනය කළ කණ්ඩායම්වලින් නිදහස් කර තිබේ. ඒ අනුව, මතීෂ පතිරණ, දිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් මෙලෙස නිදහස් කළ ක්‍රීඩකයින් අතර

2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයදෙනෙකු ඔවුන් නියෝජනය කළ කණ්ඩායම්වලින් නිදහස් කර තිබෙනවා. ඒ අනුව, මතීෂ පතිරණ, දිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් මෙලෙස නිදහස් කළ ක්‍රීඩකයින්

2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයදෙනෙකු ඔවුන් නියෝජනය කළ කණ්ඩායම්වලින් නිදහස් කර තිබෙනවා. ඒ අනුව, මතීෂ

2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර කණ්ඩායම් විසින් නිදහස් කළ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හයදෙනෙකු ඇතුළත් වී තිබේ. ඒ අතරට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසර

Six Sri Lankan players have been released by their respective franchises ahead of the Indian Premier League (IPL) 2027 mini-auction, while three others have secured their places in their teams' retained squads. Kolkata Knight Riders have...

2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයදෙනෙකු ඔවුන් නියෝජනය කළ කණ්ඩායම්වලින් නිදහස් කර තිබේ.

Six Sri Lankan players have been released by their respective franchises ahead of the Indian Premier League (IPL) 2027 mini-auction, while three others have secured their places in their teams' retained squads. Matheesha Pathirana, Dilshan Madushank

2027ஆம் ஆண்டுக்கான இந்தியன் பிரீமியர் லீக் (ஐபிஎல்) தொடருக்கு முன்னதாக, இலங்கையின் முன்னணி வேகப்பந்து வீச்சாளர் மதீஷ பத்திரண மற்றும் சகல

Six Sri Lankan cricketers, including star pacer Matheesha Pathirana and all-rounder Wanindu Hasaranga, have reportedly been released by

The Indian Premier League 2027 retention deadline on November 17 has triggered a massive shake-up for Sri Lankan cricketers, with six prominent islanders released by their respective franchises while only two pace bowlers and one supreme all-rounder managed to hold onto their spots.

පාකිස්තානයේදී පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාලියේ ශූරතාව දිනා ගැනීමට සත්කාරකයෝ සමත් වූහ. තරගාවලියේ පෙරේදා පැවති අවසන් තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 3කින් පරාජය කිරීමට පාකිස්තාන පිල සමත් විය. ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති මේ ත
ෆකාර්ගේ ශතකය සහ අරෆත්ගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 3ක පරාජයක් එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ අවසන් මහා තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයග්‍රහණය කළ කණ්ඩායම් අතරට එක් වෙමින් පාකිස්තානය තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඒ ලාහෝර්හි ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (31) රාත්‍රියේ පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 3කින් පරාජය [...]

එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජයග්‍රහණය කළ සම කණ්ඩායම් අතරට එකතු වූ පාකිස්තානය අද (31) ශ්‍රී ලංකාවට එරෙහි ව කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කරමින් එරට පැවැති තුන්කොන් තරගාවලියේ ශූරතාව දිනා ගත්තා.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අද (31) පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 325ක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිත

2026 පාකිස්තාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (31) පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායමේ නායක ශහීන් ෂා අෆ්රිඩි පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අ

මෙම පිටු LakFeed කර්තෘ මණ්ඩලය පුවත් ආවරණය සහ පොදු මූලාශ්‍රවලින් ලියා පරීක්ෂා කරන ඒවා වන අතර අසම්පූර්ණ හෝ යල්පැන ගිය ඒවා විය හැකිය. පුවතක සිටීම වැරදි කිරීමක් පිළිබඳ චෝදනාවක් නොවේ. මෙය සාමාන්‍ය තොරතුරු මිස නීතිමය, මූල්‍ය හෝ වෘත්තීය උපදෙස් නොවේ.




